HomeLocal News2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදDecember 5, 2025 11:06 am 0පාර්ලිමේන්තුවේ කටයුතු අදත් උදෑසන 9ට ආරම්භ වුණා. අද සවස 6ට, 2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට අයවැය විවාදය පැවැත්වෙන අතර පස්වරු 6.00ට යි ඡන්ද විමසිම සිදුවන්නේ. Share This