
නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත්
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති අතර එය අද (06) ප.ව. 4.00 සිට හෙට(07) ප.ව. 4:000 දක්වා වලංගු වනවා.
ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 3 වන ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහත පරිදි සඳහන්.
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩපලාත
– ගඟවට කෝරළය
– උඩුදුම්බර
– දොළුව
– මිණිපෙ
– පාතහේවාහැට
– මැදදුම්බර
– දෙල්තොට
– අකුරණ
– ගග ඉහළ කෝරළය
– පාතදුම්බර
– යටිනුවර
– තුම්පනේ
– උඩුනුවර
– හාරිස්පත්තුව
– පූජාපිටිය
– පස්බාගෙ කෝරළය
– පන්විල
– හතරලියද්ද
– කුණ්ඩසාලේ
කෑගල්ල දිස්ත්‍රික්කය:
– මාවනැල්ල
– රඹුක්කන
– අරණායක
– බුලත්කොහුපිටිය
– ගලිගමුව
– කෑගල්ල
– යටියන්තොට
– වරකාපොල
– දෙහිඕවිට
– දැරණියගල
– රුවන්වැල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
– පොල්ගහවෙල
– මල්ලපිටිය
– මාවතගම
– අලව්ව
මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– රත්තොට
– අඹන්ගඟ කෝරළය
– උකුවෙල
– විල්ගමුව
– යටවත්ත
– මාතලේ
– පල්ලෙපොල
– ලග්ගල පල්ලේගම
නුවර එළිය දිස්ත්‍රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 2 වන අවදානයෙන් සිටින්න ඇම්බර් වර්ණයේ නිවේදන සහිත දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ පහත පරිදි දක්වා තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– හපුතලේ
– හාලි ඇල
– කන්දකැටිය
– පස්සර
– මීගහකිවුල
– ඌව පරණගම
– වැලිමඩ
– ලුණුගල
– ඇල්ල
– බණ්ඩාරවෙල
– සොරණාතොට
– හල්දුම්මුල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– නාරම්මල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– නුවරඑළිය
– අඹගමුව කෝරලේ
– තලවකැලේ
– නෝර්වුඩ්
– කොත්මලේ බටහිර
– කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්‍රික්කය:
– කහවත්ත
– ගොඩකවෙල
– කොලොන්න
අනතුරු ඇඟවීමේ මට්ටම 1 වන විමසිලිමත් වන්න යන කහ පැහැ ප්‍රදේශ පහත පරිදියි.
කොළඹ දිස්ත්‍රික්කය:
– පාදුක්ක
– සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය:
– යක්කලමුල්ල
– ඇල්පිටිය
ගම්පහ දිස්ත්‍රික්කය:
– අත්තනගල්ල
– දිවුලපිටිය
– මීරිගම
කළුතර දිස්ත්‍රික්කය:
– බුලත්සිංහල
– ඉංගිරිය
– හොරණ
මාතර දිස්ත්‍රික්කය:
– පස්ගොඩ
– අතුරලිය
මොනරාගල දිස්ත්‍රික්කය:
– බිබිල
– මැදගම
රත්නපුර දිස්ත්‍රික්කය:
– කිරිඇල්ල
– රත්නපුර
– ඇහැළියගොඩ
– කුරුවිට
– ඇලපාත
– අයගම
– බලංගොඩ
– කලවාන
– ඉඹුල්පෙ
– නිවිතිගල
– ඕපනායක
– පැල්මඩුල්ල
– කල්තොට
