බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියට සාධාරණයක් ඉල්ලා රාගලදීත් විරෝධතාවයක්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමාජ සාධාරනත්වය උදෙසාවූ කඳුකර ජනතා ව්‍යාපාරය රාගල නගරයේදි අද (25) විරෝධතාවයක් පැවැත්වුණා
මෙවැනි ක්‍රියා පිළිබඳව රජයේ අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියා.