මහ බැංකුව ඊයේ ගත් තීන්දුව නිවේදනය කෙරේ

මහ බැංකුව ඊයේ ගත් තීන්දුව නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (18)දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පවසන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.

එම නිවේදනය පහතින් කියවිය හැකියි.

Share This