පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ නොකිරීමේ හේතුව
පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කළ යුතු ගාස්තු ගැසට් මගින් ප්රකාශයට පත් කළ පසු, පෞද්ගලික රෝහල්වල එම පරීක්ෂණ සිදුකිරීම අත්හිටුවා තිබෙනවා
ගැසට් නිවේදනයේ සඳහන් මිල ගණන්වලට අදාළ පරීක්ෂණ සිදුකළ නොහැකි බැවින් එම පරීක්ෂණ සිදුකිරීම් අත්හිටවු බවයි සඳහන් වන්නේ
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා