සහල් මිල පහතට දමයි – රජය ගැසට් කළ මිල ගණන් මෙතැනින් දැනගන්න

සහල් මිල පහතට දමයි – රජය ගැසට් කළ මිල ගණන් මෙතැනින් දැනගන්න

සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා විසින්.

සහල් සඳහා පනවා ඇති නව උපරිම මිළ පහතින් දැනගත හැකියි.

Share This