HomeLocal Newsමහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයිNovember 25, 2021 12:57 pm 0පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී තිබෙනවා ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්රී ලංකා තානාපති ධූරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්. Share This