‘එක රටක් එක නීතියක්’ කාර්ය සාධක බලකායට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අදහස් දක්වයි  (වීඩියෝ)

‘එක රටක් එක නීතියක්’ කාර්ය සාධක බලකායට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අදහස් දක්වයි (වීඩියෝ)

‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ දිනවල ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් අදහස් විමසනවා.

පසුගියදා මහියංගනය ආදීවාසි ගම්මානයේ දී ආදීවාසි ජනතාවගෙන් අදහස් විමසීම සිදුකර ඇති අතර එහි දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ද එයට අදහස් දක්වා තිබෙනවා.

‘එක රටක් එක නීතියක්’ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාට ශක්තිය තිබෙන බව තමන් විශ්වාස කරන බවත්, කුමන බාධක පැමිණිය ද මෙම කාර්ය සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබේවායි තම ආශීර්වාද කරන බව වන්නිල ඇත්තන් එහි දී පවසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

Share This