HomeLocal Newsපුද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයිMarch 9, 2022 6:26 pm 0පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (09) සංශෝධන සහිතව සම්මත සම්මත වී තිබෙනවා. මෙම පනත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. Share This