ප්‍රදේශ රැසකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ... Read More
මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවයි
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු ... Read More
ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී තිබෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ... Read More
ඉතිහාසගත වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන්
මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය අද (04) දින ... Read More
ජීවිත ආරක්ෂාවට එක් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි -ආරක්ෂක අමාත්‍යාංශය
පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ගිනිඅවි සම්බන්ධයෙන් ... Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන් සඳහා නිවේදනයක්
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව, ආදායම් බදු බැඳියාව යටත් සෑම තැනැත්තෙකු විසින්ම, එක් ... Read More
කල් දැමුණු උසස් පෙළ අද සිට
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ උසස් පෙළ විභාගය අද (04) සිට ආරම්භ වන බව විභාග ... Read More
අද කාලගුණයේ යම් වෙනසක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, වයඹ, ... Read More
රජයේ වාහන ගැන තීරණයක්
රාජ්‍ය ආයතනවලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ... Read More
‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක්
‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්‍රයත්න යටතේ ගොඩ නැංවීම පූර්ණ වශයෙන් තහවුරු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ... Read More
අසරණභාවයට පත් පාසල් දරුවන් වෙනුවෙන් දීමනාවක්
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් ... Read More
සංවර්ධන නිලධාරීන් ගැන රජයෙන් ගත්ත තීරණය
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් ... Read More
12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය පැවැත්වෙයි
12 වන ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය අද(03) චීනයේ Fujian පළාතේ Quanzhou නගරයේ දී ආරම්භ වී තිබෙනවා. මෙම ... Read More