ප්‍රදේශ රැසකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ... Read More
හොඳම රූපවාහිනී කාලීන පුවත් වර්තාකරණයට හිමි සම්මානය ශ්‍යාමල් බණ්ඩාරට
30 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ස්වර්ණවාහිනී Live at srilanka වෙනුවෙන් ... Read More
වනාන්තර 16ක් අද සිට රක්ෂිත වෙයි
“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස අද සිට ගැසට් ... Read More
2028 ඔලිම්පික් උළෙලට T20 ක්‍රිකට් තරග
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එය ජූලි 12 වන දින ... Read More
ජුලි චං – පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මුණ ගැසේ
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් අද ... Read More
හරක් කටාට එරෙහි නඩුවකට දැඩි රැකවල් මැද අධිකරණය හමුවට
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් ... Read More
මියගිය භාතියට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනයා සංවේදී වෙයි
පොල්පිතිගම ප්‍රදේශයේ වෙඩි වැදීමකින් තුවාල ලබා සති ගණනාවක් මුලුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි ලෙස පීඩා විඳිමින් සිටි ... Read More
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාරට එරෙහි පෙත්සමක් සලකා බැලීම සැප්තැම්බර් 03 දා
1999 වසරේ දී මාතලේ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ... Read More
දිස්ත්‍රික් මට්ටමින් කාන්තා ආර්ථිකය හදන්න වැඩසටහනක්
කාන්තාව ආර්ථික වශයෙන් සහ සාමාජීය වශයෙන් සවිබලගැන්වීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන ‘කාන්තාවන් සවිබලගැන්වීමට අදාළ දිස්ත්‍රික් මට්ටමේ නියමු ... Read More
ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 – 2029 සදහා කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025 - 2029 සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2019 සිට 2023 ... Read More
මිෂෙල් ස්ටාර්ක් ගෙන් ටෙස්ට් ක්‍රිකට් පන්දු යැවීමේ ලෝක වාර්ථාවක්
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ජැමෙයිකාවේ පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ... Read More
වියානා ඇලට මෝටර් රථයක් වැටී ජීවිත දෙකක් බිළි (VIDEO)
මහියංගනය බදුල්ල මාර්ගයේ යාබඳව දිවෙන වියානා ඇලට අද(15) පෙරවරුවේ මෝටර් රථයක් පෙරළී ගොස් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ... Read More
දූරියන් ගෙඩියක් රැකගන්න තැබූ වෙඩි පහරකින් තරුණයෙක් මරුට (VIDEO)
මීරිගම සුදු කන්ද ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව දැඩි උණුසුම් ... Read More