
B-Love Kandy කණ්ඩායමට ලකුණු 170 ක ඉලක්කයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 169 ක් ලබා ගත්තා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදීයි
ඒ අනුව B-Love Kandy කණ්ඩායමට ලකුණු 170 ක ඉලක්කයක් හිමිවනු ඇති.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකාව හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව ද පවතිනවා.
තරගයේ ලකුණු සටහන පහතින්.

