B-Love Kandy කණ්ඩායමට ලකුණු 61ක ජයක්

B-Love Kandy කණ්ඩායමට ලකුණු 61ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (17) පැවති අවසන් වටයේ (Eliminator) දෙවන තරගයේ ජය වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 61 කින්

තරගයේ කාසියේ වාසිය Lyca’s Jaffna Kings කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පන්දු රැකීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහරදුන් B-Love Kandy කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

ලකුණු 189 ක ඉලක්කයක් හඹා ගිය Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This