B-Love Kandy පළමුව පන්දුවට පහර දෙයි

B-Love Kandy පළමුව පන්දුවට පහර දෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15වන තරගයේ කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙහිදී ඔවුන් තරගවදින්නේ Lyca’s Jaffna Kings කණ්ඩායම සමගයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගය ස්වර්ණවාහිනී සහ SBC නාලිකා හරහා සජීවීව නැරඹීමට මෙන්ම Tamil Fm හරහා සජීවීව සවන් දීමේ හැකියාව පවතිනවා.

Share This