Category: Biz News
IMF ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නැහැ
IMF වත්මන් වැඩසටහන තුළ ශ්‍රී ලංකා බලධාරීන් සමග ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නොමැති ... Read More
IMFවලින් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 03ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 03ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඒ අනුව ඩොලර් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 12
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 12 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ ... Read More
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි
ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27
රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ ... Read More
යළි පහළ ගිය මෙරට උද්ධමනය
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මැයි මාසය සඳහා වන මෙරට උද්ධමනය පහළ ගොස් තිබෙනවා. ... Read More
මෙරට අපනයන භාණ්ඩ සඳහා බ්‍රිතාන්‍යයෙන් හිමි වූ තීරුබදු සහන
මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා. අද (19) සිට සංවර්ධනය ... Read More
තිරිඟු පිටි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කෙරේ
තිරිඟු පිටි "නිශ්චිත භාණ්ඩ" යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන තිරිඟු ... Read More
මෙරට ආර්ථික වර්ධනයේ පහළ යාමක්
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ඝෘණ වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙරට දළ ... Read More
පහළ ගිය රුපියල
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ ... Read More
එක්සත් රාජධානියට බදු රහිතව භාණ්ඩ අපනයනයට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව
භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන ... Read More