Category: Biz News
GSP නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම හෙට
යුරෝපා සංගමයේ GSP තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ... Read More
ගෑස් මිල ගැන ලාෆ්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්
ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද ... Read More
අඩු වූ ලිට්රෝ ගෑස් මිල ගණන්
ලිට්රෝ ගෘහස්ථ ගෑස් නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් ... Read More
2022 වසරේ දී මෙරට සේවා අංශයේ පහළ යාමක්
මෙරට සේවා අංශයේ පහත වැටීමක් 2022 වර්ෂයේ දී සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2022 ... Read More
තවත් පහළ ගිය උද්ධමනය
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන ... Read More
විදේශ රැකියාවල නිරතව ලංකාවට පැමිණි ශ්‍රමිකයින්ටත් අඩු පොලී ණය පහසුකම්
විදේශගත ශ්‍රමිකයින්ටත් විදේශ රැකියාවල නිරතව මෙරටට පැමිණ ව්‍යවසායකයින් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත අයටත් අඩු පොලී ණය පහසුකම් ... Read More
තවදුරටත් පහළ ගිය උද්ධමනය
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන ... Read More
මහ බැංකුවේ මුදල් අස්ථානගත වීමේ සිද්ධියේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි
මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ රුපියල් මිලියන 5 ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව ශ්‍රී ... Read More
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක්
බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ... Read More
ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්
මේ වන විට ලබා දෙන ඉන්ධන කෝටාව මේ සතියේදීත් එලෙසම ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල හා ... Read More
පෞද්ගලික ණය හිමියන් එවූ යෝජනාව
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් මෙරට ... Read More
පාරිභෝගික අධිකාරියෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සෘජු වෙළදාමේ නිරත පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව දන්වමින් අතිවිශේෂ ගැසට් ... Read More