Category: Biz News
ලංකාවේ අපනයන පහළට
2023 පෙබරවාරි මාසයේ දී මෙරට භාණ්ඩ අපනයනය පහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සළකා බැලීමේ ... Read More
හස්ත කර්මාන්ත ශිල්පීන්ට විදෙස් වෙළෙඳ පොළ විවර කරන “Crafting Ceylon” වැඩසටහන (PHOTOS)
ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් ... Read More
මහ බැංකුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගෙන් ... Read More
IMF අනුමැතිය අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ලබාදෙන ... Read More
කන්න තුනකට පසු ‘ගොවීන් ලක්ෂ 12ටම’ මඩ පොහොර අද සිට නොමිලේ
වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) ... Read More
වැලි කියුබික් මීටර මිලියන දෙකක් මුහුදෙන් ගන්න වෑයමක්
මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය ... Read More
කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙන්නේ නෑ – ලංවිම මුදල් භාර නිලධාරී සංගමය
තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ... Read More
ඉන්දීය රුපියල ගැන ශ්‍රී ලංකාවට ඇති බලාපොරොත්තුව
පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ පුනර්ජීවනය ලැබීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ... Read More
ඡන්දයට නාමයෝජනා දුන් ‘රාජ්‍ය සේවකයන් 3000කගේ’ වැටුපට වෙන දේ – වැඩිම පිරිස ගුරුවරු(VIDEO)
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීම පිළිබඳව අද (03 ) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ ... Read More
රටවල් පහකට පත් කළ ආයෝජන සන්නාම තානාපතිවරු
සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ඉහල නැංවීම සඳහා රටවල් 5ක් වෙනුවෙන් ආයෝජන සන්නාම තානාපතිවරු පස්දෙනෙකු පත් කර තිබෙනවා. ... Read More
ඩීසල්වලට ටෝකන් පතක් – නිකුත් කරන්නේ ‘තෝරාගත් ඉන්ධනහල් වෙතින්’ පමණයි
චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් ... Read More
මූලික වැටුප පමණයි – දිරි දීමනා නෑ වැඩිවූ විදුලි බිල නිසා කපා දැමූ සේවක වරප්‍රසාද (VIDEO)
වැඩි වූ විදුලි ගාස්තු හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය අර්බුදයකට ලක්ව ඇති බව අද (01) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ... Read More