Category: Business News
ආර්ථිකයෙන් ඉන්දියාව ඉහළට යන ලකුණු
2028 වර්ෂය වන විට චීනය අභිබවා ඉන්දියාව ඉහළටම යනු ඇතැයි වාර්තා වනවා. Bloomburg Economics වාර්තාවන්ට අනුව ඉන්දියාව ... Read More
IMF හා ලෝක බැංකුවේ “Spring Meetings” තුළින් ශ්‍රී ලංකාව තම මීළඟ ණය වාරිකය අපේක්ෂා කරයි
2024 අප්‍රේල් 15 වැනි දින පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “Spring Meetings” සඳහා මුදල් රාජ්‍ය ... Read More
රතිඤ්ඤා අලෙවිය සියයට 90කින් ඉහළට
ගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ ඉහළ ගොස් ඇති ... Read More
මිලියන 25කින් වැඩිවූ ලංගම දෛනික ආදායම
සිංහල හා දෙමළ අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ... Read More
අවුරුදු සමයේ අඛණ්ඩව ඉන්ධන සැපයුමකට පියවර
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 12,000 සීමාව පසුකරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ... Read More
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයකට ඇස්තමේන්තු මිල පරාසයක්
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙම සතියට අදාළ ... Read More
ශ්‍රී ලංකාව ප්‍රථම වරට බීජ අපනයනයට සැරසෙයි
ශ්‍රී ලංකාව ප්‍රථම වරට බීජ අපනයනය කිරීමට සූදානම් වන බව කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කරනවා. මිරිස්, වම්බටු, කරපිංචා, ... Read More
අප්‍රේල් 9 සිදුකරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 9 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
ශ්‍රී ලංකාවේ ණය ගැන IMF එකට ඇතිවූ විශ්වාසය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි "දැඩි විශ්වාසයක්" ... Read More
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා පිරිසිදු බලශක්ති ප්‍රභවයන් භාවිතයට අධික පිරිවැයක්
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා පිරිසිදු බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම තවමත් සැලකිය යුතු ... Read More
රුපියල ගැන ජනපති සතුටින්
රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
