Category: Business News
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල
රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
සතොසේ බිත්තරයක් රු36යි – අවුරුදු වෙනුවෙන් තවත් සහන රාශියක්
අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් ආනයනික බිත්තරයක් රුපියල් 36කට ලබාගත හැකි බව ලංකා සතොස ... Read More
උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනයට අවසර
උඳු මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන ... Read More
බිත්තර මිල අඩු වූ නිසා කේක් මිල පහළට
බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිලද රුපියල් 100 කින් පහත දැමීමට කටයුතු කරන ... Read More
අප්‍රේල් මාසයේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය එම මස 3 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා ... Read More
උපරිම සිල්ලර මිල නියම කිරීමට නව නිර්දේශ කිහිපයක්
පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දායකත්වය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් එම අධිකාරියේ පවතින ... Read More
බිත්තර ආනයනය සීමා කිරීමට පියවර
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ ... Read More
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඊයේ ඩොලර් 87ක් ... Read More
කාබනික රබර්වලින් හදන සෙල්ලම් බඩු
කාබනික රබර් යොදාගනිමින් සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතනයක් බියගම වෙළඳ කලාපය තුළින් හමුවී තිබෙනවා. අමෙරිකාව ඇතුළු රටවල් ... Read More
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවතට
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ ... Read More
ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ඇති බව කුඩා ... Read More
