Category: Business News
අඩු වූ උද්ධමනය
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙනවා. ඒ අනුව උද්ධමනය සියයට ... Read More
රුපියල ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ මහ බැංකුව නිකුත් කර ඇති විනිමය ... Read More
මහ බැංකු පොලී අනුපාත තවදුරටත් අඩු කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ... Read More
පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3439ක ආදායමක්
පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ... Read More
ඉන්දියාවේ ලොකු ලූනු අපනයන තහනම දිගු වෙයි
ඉන්දියාව විසින් ලොකු ලූනු අපනයන තහනම දීර්ඝ කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉන්දියාව විසින් ලොකු ලූනු ... Read More
කිරිපිටි මිල පහළට
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක්
2024 පෙබරවාරි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. වෙළෙඳ ... Read More
උත්සව සමයේ දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට
එළඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් ... Read More
වැටුප් වැඩි වීම් කල්දැමීමේ මුදල් කාරක සභාවේ නිර්දේශ මහ බැංකුව පිළිගනී
වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අද (21) රාජ්‍ය ... Read More
දේශීය බිත්තර මිල පහළට
වෙළඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල අද(21) වන විට පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ... Read More
