Category: Business News
අද ඩොලරය මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව අද(20) නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 299.13ක් ... Read More
ඩොලරයෙහි ඇදහිය නොහැකි වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද (19) රුපියල් ... Read More
උත්සව සමයට ඉන්දියාවෙන් බිත්තර
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබෙනවා. එය මෙරට කුඩා ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 20 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 20 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළට
ආනයනික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා ඇති බව වාර්තා වනවා. ආනයනික සුදු සීනි, පරිප්පු, තිරිඟු පිටි තොග ... Read More
කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට් නිවේදනය අත්හිටුවයි
ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 13 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 13 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
උත්සව සමයට රටින් බිත්තර මිලියන 40ක් (VIDEO)
එළඹෙන සතියේදී උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වනවා. රාජ්‍ය වාණිජ ... Read More
මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4 ඉක්මවයි
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා ... Read More
විදේශගත ශ්‍රමිකයින්ගෙන් පෙබරවාරියේදී ඩොලර් මිලියන 476ක්
විදේශ ගත ශ්‍රමිකයින් පෙබරවාරි මාසයේදී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබෙනවා පසුගිය වසරේ පෙබරවාරි ... Read More
