Category: Business News
ඉහළ දැමූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මෙනේරි ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ ... Read More
ලබන 21 සිදු කරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට
පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා. ඒ ... Read More
2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය 2024 ජනවාරි ... Read More
ආනයනය කළ බිත්තර අද සිට සතොසෙන්
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (16) සිට ලංකා සතොසෙන් මිලදී ගත හැකි බව වාර්තා වනවා. ආනයන කළ ... Read More
පෙබරවාරි 14 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
පෙබරවාරි මස 14 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් ... Read More
මෙරට ගුවන් තොටුපළ 3ක් කළමනාකරණයට එන Adani ?
Adani සමූහය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු දිවයිනේ ගුවන් තොටුපළ තුනක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ... Read More
ජනවාරියේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ ජනවාරි මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක් මෙරටට එවා තිබෙනවා. සිය එක්ස් ... Read More
අක්‍රීය ණය ප්‍රමාණය 13%කින් ඉහළට
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ... Read More
මෙරට විදේශ සංචිත ඉහළට
පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙරට විදේශ සංචිත ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. ... Read More
