Category: Business News
ඉහළ දැමූ සීනි බද්ද
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා පැවති ශත ... Read More
අද ඩොලරයේ වටිනාකම මෙන්න
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද(02) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ ... Read More
අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට
අභියෝග මධ්‍යයේ වුව ද සෙසු රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාව ණය බේරුම් කිරීමේ ක්‍රියාවලියේ දී වේගවත් ... Read More
අද ඩොලරයේ අගය මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුව අද(31) නිකුත් කර ඇති විඉමය අනුපාතවලට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 322.17ක් ලෙස ... Read More
VAT 18%ක් දක්වා ඉහළට
එකතු කිරීමේ අගය මත බද්ද හෙවත් VAT ප්‍රතිශතය 18%ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන නොවැම්බර් මස පළමුවනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ... Read More
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පහළට
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම මෙම වසරේ පළමු මාස 9 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 900කින් පමණ පහත ... Read More
2030 දී ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වෙන ඉන්දියාව
2030 වසර වන විට ඉන්දියාව, ජපානය අභිබවා ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බවට පුරෝකථනය ... Read More
අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද(25) අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 321.7 ලෙස දැක්වෙනවා. ... Read More
බැංකු ගිණුම විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභ හිමි කර ගන්න – අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් ... Read More
උද්ධමනයේ සිදුවූ වෙනස
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 25 වනදා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 25 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
