Category: Business News
නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් හසුවේ
වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සොයාගෙන තිබෙනවා. ... Read More
මහවැලි පවුලක මාසික ආදායම ‘රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව’ ඇමති රොෂාන් කියයි
තවත් වසර කිහිපයකින් මහවැලි පවුලක මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කටයුතු සැළසුම් කර ඇති බව ... Read More
ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය
ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන්ගේ දරුවන් අවුරුදු 5ට නොඅඩු බව තහවුරු කරගැනීමේ අරමුණෙන් පවුල් පසුබිම් වාර්තාවක් ... Read More
කන්දකාඩු ගොවිපල සෝගම්, බඩඉරිඟු, සෝයා සහ තෘණ වගාවට
2022 මහ කන්නයේදී පොළොන්නරුව කන්දකාඩු ගොවිපල සත්ව ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙමින් වගා කිරීමට පියවර ගන්නා බව ... Read More
පෙට්‍රල් ලීටර් 1200ක් ගබඩා කරගෙන සිටි අයෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයකු ඇතිමලේ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා ... Read More
ඉන්ධන ඉල්ලා ‘මහින්ද’ කැබිනට් මණ්ඩලයට
2022 යල කන්නයේ මේ වනවිට දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇති බවත් 2022 ජුනි ... Read More
බස් ගාස්තු වැඩි කිරීම ගැන තීරණය අද
පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතයි. ඒ පිළිබඳව ... Read More
කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට පණිවිඩයක්
මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ ... Read More
තමිල්නාඩුවේ සිට කන්කසන්තුරේට සාධාරණ මිළකට ලැබෙන භාණ්ඩ
තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ... Read More
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පස්වරුවේ
පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ ... Read More
ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ‘ව්‍යාපාරවල පියා’ ජීවිතයෙන් සමු ගනී
BHEL, Maruti Udyog, SAIL සහ Gail (India) වැනි ඉන්දියානු ආයතන කිහිපයක සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු ... Read More
PMB Rice සන්නාමය සහිත සහල් පැකට් වෙළඳපොලට නිකුත් කිරිම අද සිට
අද (27) සිට PMB Rice සන්නාමය සහිත සහල් පැකට් වෙළඳපොලට නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More