Category: Business News
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 11 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ... Read More
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් මාවතකට අවතීර්ණ වෙලා – ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. කෙසේවෙතත් 2024 වසරේ ... Read More
ලිට්‍රෝ ගෑස් මිල අඩුවන හැටි
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. එහිදී සඳහන් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
හෙට (04) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව දින 91 කින්, ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව මාර්තු මාසයේ ... Read More
විදේශ ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 ඉක්මවයි
විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් ... Read More
ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. ... Read More
අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩුවේ
අද (24) සිට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස මගින් අඩු කර තිබෙනවා. වියළි මිරිස් ... Read More
ලංකාවේ අපනයන පහළට
2023 පෙබරවාරි මාසයේ දී මෙරට භාණ්ඩ අපනයනය පහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සළකා බැලීමේ ... Read More
හස්ත කර්මාන්ත ශිල්පීන්ට විදෙස් වෙළෙඳ පොළ විවර කරන “Crafting Ceylon” වැඩසටහන (PHOTOS)
ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් ... Read More
මහ බැංකුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගෙන් ... Read More
IMF අනුමැතිය අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීම ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ලබාදෙන ... Read More
