Category: Business News
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කෙරේ(PHOTOS)
මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද ... Read More
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ පොලී අනුපාත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් හේතුවෙන් තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ... Read More
ඉන්ධන නෞකාවට මුදල් ගෙවයි
මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකාවට අද දිනයේ මුදල් ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. එහි ඇති ... Read More
ඩොලර් හිඟය මැද ආනයන ඉහළට (වීඩියෝ)
ඩොලර් හිඟය හේතුවෙන් ආනයන පිළිබඳ අර්බුදයක් පැන නැගී තිබෙන පසුබිමක වුවද ඉකුත් වසරේ අමෙරිකානු ඩොලර් මිලියන විසිදහස් ... Read More
The wedding show 2022 ‘පෙබරවාරි මස’ 11,12,13 යන තෙදින පුරා
ප්‍රදර්ශන ලොවේ දැවැන්තයා Asia exhibition and convention පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම හා උත්කර්ෂවත් ... Read More
ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචිය සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකා කුරුඳු, භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචිය සම්පූර්ණ කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ... Read More
IMF එකෙන් ඉල්ලූදේ කබ්රාල්ගෙන් පැහැදිලි කරයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කළ ... Read More
ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පදනම් අංක ... Read More
ඉන්ධන මිළදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ණයක්
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව ලබාදෙන බවට ... Read More
ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරය ගෙවයි
අද(18) දිනයේදී කල් පිරුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ... Read More
රන් සංචිතයේ වටිනාකම පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය ... Read More
මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක්
2022 වසරේ මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක් මෙරටට ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් ... Read More