Category: Business News
පෙරගෙවුම් කාඩ්පත ‘නැත්නම්’ බස් ගාස්තුව ඉහළට
පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම තවදුරටත් පමා කරන්නේ නම් බස් ගාස්තුව ජනවාරි මාසයේ සිට ... Read More
මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකටම ... Read More
වාහන ගැන තීරණයක් – ලබන වසරේ සිට විදුලියෙන් ක්‍රියා කරන බස් රථත්
ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන භාවිතය උනන්දු කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් ... Read More
සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට තීරණයක්
වෙළෙඳපොළෙහි මිල ස්ථායිකරණය සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ... Read More
ගෑස් ගැන රජය ගත් තීරණය
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල සංයුතිය ඇතුළු කරුණු නියාමනය සඳහා ආයතනයක් පිහිටවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ... Read More
කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් එකඟතාවක්
කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය 2021-2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් එකඟතාවට ... Read More
රන් මිලෙහි සුළු අඩුවීමක්
අද (30) දිනයේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා ... Read More
ට්විටර් සම-නිර්මාතෘ ඉල්ලා අස්වේ
ට්විටර් සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු ... Read More
ව්‍යාපාරික සම්මාන උලෙළ හිටපු ජනපති ප්‍රධානත්වයෙන්
ව්‍යාපාරික ලෝක ජාත්‍යන්තර සම්මාන උලෙළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ... Read More
අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතිය චීන සමාගමකට
රත්මලාන මොරටුව අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ දැනට පවතින මලාපවහන පහසුකම තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. එම ... Read More
සෙරන්ඩිබ් සමාගමත් තිරිඟු පිටි මිල වැඩි කරයි
සෙරන්ඩිබ් සමාගමත් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළ දමා ඇති බව තහවුරු කර තිබෙනවා. ප්‍රීමා සමාගම ... Read More
තිරිඟු පිටි මිල ඉහළට
ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළ දමා තිබෙනවා. එය පසුගිය 27වන දින සිට ක්‍රියාත්මක ... Read More