Category: Business News
අගෝස්තු උද්ධමනය ඉහළට
මතුපිට උද්ධමනය, ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගොස් ... Read More
සියලු ආර්ථක මධ්‍යස්ථාන විවෘතව තබන දවස්
සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘත කිරීමට නියමිතයි. තොග වෙළෙඳුන් සඳහා පමණක් මෙම ... Read More
කොළඹ ජනතාවට ‘අද සිට’ දුඹුරු සීනි රුපියල් 130ට – බදාදා සිට රට පුරා
කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම සඳහා ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස සහ සමුපකාර ... Read More
විශ්‍රාම වැටුප් දෙන දවස
ලබන මස 10 වැනිදාට කිසිදු බාධාවකින් තොරව විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට සියලු කටයුතු මේ වන විට සිදු ... Read More
නුවරඑළියේ එළවළු රට පුරා බෙදා හරින වැඩපිළිවෙල
පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුන ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන ... Read More
ජූලි මාසයේදී උද්ධමනය ඉහළට
මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ... Read More
සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද (24) සහ හෙට (25) විවෘතව තැබීමට නියමිතයි කාෂි නිෂ්පාදන තොග වශයෙන් පමණක් ... Read More
සමෘද්ධි ,වැඩිහිටි,ආබාධිත ‘දීමනාලාභීන් කිසිවෙක්ට’ රුපියල් 2,000 නෑ
නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000සේ දීමනාව ලබා දීම අද (23) සිට ආරම්භ කිරීමට ... Read More
කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී ‘සීමා පනවා ඇති පුවත ගැන’ මහ බැංකුවෙන් නිවේදනයක්
විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට ... Read More
මේ වසරේ ‘5%ක ආර්ථික වර්ධනයක් ගැන’ පුරෝකථනයක්
2021 වසරේ ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය ... Read More
පෞද්ගලික භාවිතය සඳහා නිකුත් කර තිබෙන ‘ක්‍රෙඩිට් කාඩ්වලින්’ ව්‍යාපාරික කටයුතු කරන්න බැහැ
පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කළ නොහැකි බව ... Read More
මහ බැංකුව ඊයේ ගත් තීන්දුව නිවේදනය කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (18)දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) ... Read More