Category: Business News
කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින්ට පණිවිඩයක්
මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් කඩිනමින් කොරියාවට යැවීමේ ... Read More
තමිල්නාඩුවේ සිට කන්කසන්තුරේට සාධාරණ මිළකට ලැබෙන භාණ්ඩ
තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ... Read More
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පස්වරුවේ
පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ ... Read More
ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ‘ව්‍යාපාරවල පියා’ ජීවිතයෙන් සමු ගනී
BHEL, Maruti Udyog, SAIL සහ Gail (India) වැනි ඉන්දියානු ආයතන කිහිපයක සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු ... Read More
PMB Rice සන්නාමය සහිත සහල් පැකට් වෙළඳපොලට නිකුත් කිරිම අද සිට
අද (27) සිට PMB Rice සන්නාමය සහිත සහල් පැකට් වෙළඳපොලට නිකුත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ... Read More
මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් සඳහා සීමා පැනවේ
විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා. මහජනතාව ... Read More
Groupers මාලුන්ට තහනමක්
ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වන තායිවාන Groupers මත්ස්‍යයන් චීනයට ආනයනය කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
අද ඩොලරයේ මිල
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙස දක්වා තිබෙනවා. ... Read More
වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කෙරේ
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂි ක්ෂේත්‍ර නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාවට නැංවෙන වාකරේ පිහිටි ගොවි බිම් නිරීක්ෂණය කිරීම ... Read More
මැයි මාසයේ මතුපිට උද්ධමනය 45.3%ක්
2022 මැයි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 45.3%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා. ... Read More
අගතියට පත් සේවකයින්ට සාධාරණයක්
අද වන විට කම්කරු නඩු 16,000ට අධික නඩු ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු වී ඇති බවත් මේ හේතුවෙන් ... Read More
කන්දකාඩු සත්ත්ව ආහාර වෙනුවෙන් ආරක්ෂක අංශ සහ පෞද්ගලික ආයෝජකයින්ට
කන්දකාඩු ගොවිපල ආරක්ෂක අංශ, සහ පෞද්ගලික අංශයේ ආයෝජකයින් එකතුව තෘණ සහ බඩඉරිඟු සහ සෝගම් වැනි සත්ත්ව ආහාර ... Read More
