Category: Business News
ලංකාවේ එකලස් කරන වාහන ගැන ඇසෙන සුබ පණිවිඩය
දේශීය වශයෙන් එකලස් කරනු ලබන මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ ... Read More
ළඟදීම භාවිතයෙන් ඉවත් කරන ‘පොලිතීන් හා ප්ලාස්ටික්’ නිෂ්පාදන ලේඛණය
පරිසර අමාත්‍යාංශය විසින් තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා මධ්‍යම පරිසර ... Read More
ලීසිං නොගෙවූ වාහන ‘හිතුමතේ’ ගෙනියන්න බෑ
රජය විසින් ලිසිං ගෙවීමේදී සහන ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් ඇතැම් සමාගම් වාහන අත්පත් කරගැනීමේ ... Read More
ගෑස් ගැන ‘අති විශේෂ ගැසට් නිවේදනයක්’ නිකුත් කෙරේ
ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගිය කටයුතු අධිකාරියේ සභාපතිවරයා අත්සන් තබන ලද එම ... Read More
බැංකු විවෘත කෙරේ – සපයන සේවා ගැන දැනුම් දීමක්
සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ ... Read More
ගොවීන්ගේ කෙසෙල් මිලට ගන්න ආණ්ඩුවෙන් මුදල්
අස්වනු විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවීන්ගේ කෙසෙල් මිලදී ගැනීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා. එහි එක් ... Read More
බල්ගේරියානු සමාගම් 64කට ඇමෙරිකාවෙන් සම්බාධක
ඇමෙරිකාවෙන් බල්ගේරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට සම්බාධක පනවා ඇති බව වාර්තා වෙනවා. බල්ගේරිියානු ... Read More
ණය ගත් ඔබට කොවිඩ් නිසා ලැබෙන සහන නිවේදනය කෙරේ
කොවිඩ්-19 තෙවැනි රැල්ල නිසා අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ ... Read More
විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක්
බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත අරමුදල් ... Read More
බේකරි හිමියන්ගෙන් රතු එළියක් – බේකරි නිෂ්පාදන තාවකාලිකව නවතා දැමීමට සිදු වේවි
බේකරි නිෂ්පාදන සිදු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ... Read More
චීන කටු වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේදී නිපදවීමට සුදානම්
චීන කටු වෛද්‍ය ක්‍රමයේ දී අවශ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ නිපදවා අපනයනය කිරීමට වෛද්‍ය දේශප්‍රිය ප්‍රසාද් මහතා වැඩපිළිවෙලක් ... Read More
ලෝකයෙන් සමුගන්න හදන ‘ඔබ අත ඇති’ ස්මාර්ට් ජංගම දුරකතන වර්ගය
LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ... Read More