Category: Entertainment
ජීවිතයේ පළවෙනි වතාවට ලැබෙන රාජකීය අවස්ථාවක් (VIDEO)
III වන චාල්ස් රජු විසින් එංගලන්ත රාජකීය පවුල බොහෝ සෙයින් ආදරය කරන පෞද්ගලික ස්කොට්ලන්ත නිවස වන බැල්මොරල් ... Read More
ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය අදයි
මෙරට රූපවාහිනී කලාවට නවමු අත්දැකීමක් ලබාදෙමින් ආරම්භ වන නවතම රූපවාහිනී නාලිකාව "මොනරා TV" අද (03) සිට ඔබේ ... Read More
Taylor Swift ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්වෙයි
ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ලොව ලොව ධනවත්ම පුද්ගලයින් අතර ශ්‍රේණිගත කිරීම සඳහා එලොන් මස්ක් සමග එක් වී ... Read More
ඔයත් Google Incognito පාවිච්චි කරනවද? මෙන්න සතුට ඩබල් වෙන විදිහේ ආරංචියක්
යෝජිත නීත්‍යානුකූල බේරුම්කරණයක නියමයන් යටතේ Incognito පහසුකම යටතේ ඇති බිලියන ගණනක් වාර්තා මකා දැමීමට Google සමාගම එකඟ ... Read More
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෝඩයාගේ දවස අදයි
සෑම වසරකම අප්‍රේල් 1 වැනිදාට යෙදෙන මෝඩයන්ගේ දිනය සියවස් ගණනාවක් පුරා විවිධ සංස්කෘතීන් විසින් සමරනු ලබනවා. කෙසේවෙතත් ... Read More
ලබන වසරේදී මයිකල් ජැක්සන්ගේ චරිතාපදාන චිත්‍රපටය තිරගත කරයි (PHOTOS)
මයිකල් ජැක්සන් චරිතාපදාන චිත්‍රපටය වන මයිකල් (Michael) චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 18 වනදා තිරගත කිරීමට නියමිත බව ... Read More
වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක් (VIDEO)
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ඉකුත් පසුගියදා පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ ... Read More
පුතාට දුන් Home Work නිසා කූරු ගණින පියා
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පියෙක් තම පුතාට පාසලෙන් ලබාදෙන අධික වූ ගෙදර වැඩ ප්‍රමාණය ගැන පාසලට චෝදනා කර ... Read More
එළිමහන් ප්‍රාසාංගික කලාවට නවමු අත්දැකීමක් එක්කළ ස්වර්ණ ශ්‍රී මෙගා නයිට්
මෙරට එළිමහන් ප්‍රසංග වේදිකා කලාවට නවමු අත්දැකීමක් ලබාදෙමින් ස්වර්ණවාහිනීය සහ ශ්‍රී FM වෙතින් රසික රසිකාවියන් වෙත තිලිණ ... Read More
ජීවිතයේ දුෂ්කරම අත්දැකීම ගැන කියන Celine Dion
Celine Dion තවමත් ස්ටිෆ් පර්සන් රෝගයෙන් (stiff person syndrome) පීඩා විඳින නිසා ඇයගේ පවුලේ අනාගතය කෙරෙහි අවධානය ... Read More
සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් නැවතත් Instagram වෙත
සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් 2018 දී ඇයගේ පුද්ගලික ගිණුම අක්‍රිය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය වේදිකාවට නැවතත් ... Read More
ගංජා කාපු මීයෝ
අමෙරිකාවේ New Orleans පොලිස් දෙපාර්තමේන්තුවේ පැරණි මූලස්ථානය මීයන්ගෙන් පිරීගොස් ඇති අතර මීයන් රාජසන්තක කරන ලද ගංජා කා ... Read More