Category: Hot News
“අලි රොෂාන්ට” වසර 15 ක සිර දඩුවමක්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට ... Read More
ත්‍රීකුණාමලයට එපිට මුහුදේ භූ කම්පණයක්
ත්‍රීකුණාමලයට එපිට මුහුදේ සුළු භූ කම්පණ තත්වයක් හටගෙන තිබෙනවා. මේ බව භූ විද්‍යා සමීක්ෂණ හා තැපැල් කාර්‍යාංශය ... Read More
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගන්නා දිනය
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයට (VIDEO)
ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිය සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් ... Read More
සම්පත් මන්ම්පේරි අධිකරණයට භාර වෙයි (VIDEO)
මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියට පොලිසිය මගහරිමින් සිටින ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවූ සම්පත් මනම්පේරි නැමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් ... Read More
මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් දියවඩන නිලමේ පත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදුකරන අපහාසාත්මක සංවාද හේතුවෙන් උභය මහා විහාරවල ... Read More
වලස්මුල්ල අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් – නීතිඥයන්ගේ වාහනත් දැඩි පරික්ෂාවට
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ පොලීසිය සහ විශේෂ ... Read More
විදෙස්ගත ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබෙන ලකුණු
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට ... Read More
සමාජ ආරක්ෂණ බදු පනත පාර්ලිමේන්තුවට
සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025 අයවැය ... Read More
පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්
දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ ... Read More
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම්
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ ... Read More
මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පලවල අයිස් නිෂ්පාදනයට අදාළ මෙතැම්පිටමින් අඩංගුයි
මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල බහුතරයක අයිස් නිෂ්පාදනයට අදාළ මෙතැම්පිටමින් (Methamphetamine) අඩංගු බවට තහවුරු වී තිබෙනවා අන්තරායකර ... Read More