Category: Local News
රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයෙන් ඒකාබද්ධ නිවේදනයක්
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More
චෙම්මනි සමූහ මිනීවලේ 5 වැනි අදියරේ කැනීම් අද ඇරඹේ
යාපනය ,චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවල කැනීම් කටයුතු 5 වැනි අදියර අද ආරම්භ කිරීමට ... Read More
ගන්දර සහ බොරලැස්ගමුවේ වෙඩිතැබීම්වල සැකකරුවන් අල්ලයි
බොරලැස්ගමුව , මාලනී බුලත්සිංහල මාවතේ දී ඊයේ අළුයම පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන ... Read More
වැල්ලම්පිටියේ වෙඩි තැබීම වරදී (VIDEO)
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක සිටි පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් අද අලුයම (25) වෙඩි තැබීමක් සිදුවුණා. ඉන් ... Read More
වෛද්‍ය වැඩ වර්ජනය අද නැහැ (VEDIO)
රට පුරා වෛද්‍යවරු අද ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ... Read More
තැපැල් වර්ජනය අවසන් වන ලකුණු – වෘත්තීය සමිති ඇමති සමග එකගතාවක්
තැපැල් දෙපර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතීස්ස මහතා අතර පැවති සාකච්ඡා පළ දැරූ බව වෘත්තීය ... Read More
ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයට Sri Lankan Sustanability Awards ඇගයීම් සම්මානය (VIDEO)
ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය හෙවත් සී.අයි.ඕ.බී. සංවිධාන කළ ශ්‍රී ලංකා තිරසර ව්‍යවසාය ඇගයුම් සම්මාන උළෙල 2025 කොළඹදී ... Read More
බොරලැස්ගමුව වෙඩී තැබීමට යොදාගත් ත්‍රිරෝද රථය සෙයා ගනී (VIDEO)
බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල, බෝකුන්දර ආර්ථික ... Read More
සියඹලාණ්ඩුවට අධික වැසි සමග තද සුළං තත්ත්වයක් – නිවාස පනහකටත් දැඩි හානි
සියඹලාණ්ඩුවට ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම් හයකට විශාල අධික සුළං තත්ත්වයක් පවතින බව වාර්තා වනවා. ... Read More
රනිල් වෙනුවෙන් විපක්ෂය එක මිටට (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවාලීමේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉස්මතු ... Read More
හිටපු ජනාධිපති රනිල් තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ
බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ඒකකයේ විශේෂඥ ... Read More
වාද්දුව රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට තුවාල
වාද්දුව, පොහද්දරමුල්ල, ගාලු පාරේ දී ජීප් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය ... Read More
