Category: Local News
සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඉශාන් සංඛ මාපිටිගමට
පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණු ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඉශාන් සංඛ මාපිටිගම ... Read More
හිටපු ජනපති රනිල්ට සී.අයි.ඩි. යෙන් සිකුරාදා කැදවීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ... Read More
අයතා මුදල් ඉපයීම් ගැන ප්‍රකාශයකට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ... Read More
මුත්තියාන්කට්ටු තරුණයකු මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවේ සිටින සෙබළුන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් පෙරට්ටුවේ දී හදුනා ගනී
මුලතිව් ,මුත්තයාන්කට්ටු යුද හමුදා කදවුරට ඇතුලුවීමෙන් අනතුරුව මුත්තයාන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්භන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ... Read More
ලක් ලුනු මිල පහළ දමයි – සතොසෙන් නව ලුනු පැකට්ටුවක් අඩු මිලට
අයඩින් මිශ්‍ර ලක් ලුනු ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.20 කින් පහළ දමා තිබෙනවා. ලංකා ලුනු සමාගමේ සභාපතිවරයා ... Read More
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ගේ නඩුව සැප්තැම්බර් 07 ට කල් යයි
රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ... Read More
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට 100% ක් තීරුබදු නිදහස් කිරීම ගැන ලංකා වාණිජ මණ්ඩලය සතුටින්
2026 මුල් භාගයේදී ක්‍රියාත්මක වීමට නියමිත සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ එක්සත් රාජධානියේ ... Read More
වැල්ලවායේ ඉපැරණි ආරාම සංකීර්ණයක් පුරාවිද්‍යා අවධානය ඉල්ලයි
මෙරට ඓතිහාසික යුගයට අයත් ඉපැරණි ආරාම සංකීර්ණයක් සහ ගල්ලෙන් සංකීර්ණයක් වැල්ලවාය ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ... Read More
සමාජයේ ආකල්පමය පරිවර්තනයකට රාජ්‍ය මාධ්‍ය දායක කර ගැනීමේ සැලැස්මක් සකස් කරන්නැයි ජනපති කියයි
ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ... Read More
ගිනි අවි නිපදවන කුඩු පාතාලයෙක් අළුබෝමුල්ලේ දී කොටු
අන්තර්ජාලය බලා ගිනි අවි නිෂ්පාදනය කර සිය සමීපතමයන් වෙත ලබා දුන් බවට සැක කරන 26 හැවිරිදි අපරාධ ... Read More
ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුල් තැන දෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ ... Read More
ලබන වසරේ සිට බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පූර්ණ තීරු බදු සහනයක්
ලබන වසරේ සිට එක්සත් රාජධානියට අපනයනය කරන සියලු ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන්ම තීරු බදු සහනය ලබා දෙන ... Read More
