Category: Local News
“කෝපා” සභාපති – ධුරයෙන් ඉල්ලා අස්වෙයි
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ... Read More
රුපියල් කෝටි 100කට අධික අනවසරයෙන් ඖෂධ තොගයක්
කල්පිටිය – කන්දකුලිය මුහුදු වෙරලේ අතහැර දැමූ මාදැල් වාඩියක සඟවා තැබූ, රුපියල් කෝටි 100කට අධික වටිනාකමක් ඇති ... Read More
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්
විපක්ෂයේ පක්ෂ ඒකමතිකව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා. එම යෝජනාව ... Read More
ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් හෙට ලංකාවට
ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය සිව් දින නිල සංචාරයක් සඳහා හෙට (06) පස්වරු මෙරටට පැමිණීමට නියමිතව ... Read More
පොලිස් මෙහෙයුම් වලින් ඊයේ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවන් 1200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් මගින් ඊයේ ... Read More
ඇසල පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ අසිරිය ස්වර්ණවාහිනියෙන් (VIDEOS)
දෙස් විදෙස් සුපතළ හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් අභිසෙස් ලැබූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ... Read More
පැලවත්ත නිවසක අන්තර්ජාල සූදු ක්‍රීඩාවේ නිරත වූ ඉන්දීය ජාතිකයින් 11 ක් අල්ලයි
මතුගම හා අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරත වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට තෙඹුවන පොලිසිය ... Read More
“Whispers of Waters Edge” දොරට වැඩුම
“Whispers of Waters Edge: A Story of Nature, Heritage, and Sustainability at the Heart of Kotte” එළිදැක්වීම ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණයත් පහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිව තිබූ රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණය රුපියල් 250,000 දක්වා අඩු කිරීමට කැබනට් මණ්ඩලය තීරණය ... Read More
පොලිස්පති දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීම පර්ලිමේන්තුවේ සම්මතයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 177 කින් කින් අද(05) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ... Read More
ජනාධිපතිගේ වත්කම් ගැන අහන්න ජ.වි.පෙ. පරණ සමාජිකයෙක් CID ගෙන්වයි
දේශපාලන ක්‍රියාකාරිකයකු සහ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් නායකයකු වන කැළුම් අමරසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ... Read More
තරුණයින් බස්නාහිර පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ.
බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in ... Read More
