Category: Local News
මෙරටට ආ ප්‍රංශ හමුදා නෞකාව
සුහද සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් 'Beautmps Beaupre' නෞකාව මෙරටට පැමිණ තිබෙනවා. එම නෞකාව සාම්ප්‍රදායානුකූල නාවික ... Read More
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම තායිලන්තයේදී (VIDEO)
විසිවෙනි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වුණා තායිලන්ත අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ බැංකොක් ... Read More
වැලිමඩ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා එම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි ... Read More
කොටහේන මියගිය දරුවාගේ පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්
කොටහේන මියගිය දරුවාගේ පොලිස් විමර්ශන විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය උපදෙස් ලබා දී ... Read More
මාදුරු ඔයට කඩා වැටුණු බෙල් 212 යානයේ ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹේ (VIDEO)
මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ ... Read More
රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ඉහළට
රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ඉහළ දමා තිබෙනවා ඒ අනුව 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික ... Read More
බෙල් 212 යානය කඩා වැටීමෙන් අසාධ්‍යව සිටි සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍යය යහපත් අතට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු ... Read More
කොටහේන දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කෙරේ
කොටහේන ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් පසුගිය 29වැනිදා මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා ... Read More
සම්බුදු තෙමඟුල සිහිපත් කරන ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අද (10) සිට ලබන 16වනදා දක්වා ... Read More
අදත් සවස් වරුවේදී තද වැසි
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි ... Read More
වෙසක් සතිය සහ දින 03ක් වසා තබන ස්ථාන ගැන රජයෙන් නිවේදනයක්
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි
පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුයුක්තව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය භාරව රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පරීක්ෂක ඩබ්. ... Read More