Category: Local News
මන්ත්‍රී රෝහිත ගේ දුව ඇප මත මුදාහරී
අත්අඩංගුවට පත්ව සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇප මත මුදා හැරීමට අද (31) නියෝග කළා. මෙම ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හදන්න අනු කාරක සභාවක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ඒ ආශ්‍රිත ගැටලු වලට විසදුම් සෙවීමට අමාත්‍යාංශයී ය උපදේශක සභාවක් යටතේ අනු ... Read More
‘ධර්ම චක්‍රයක්’ කියා අත් අඩංගුවට ගත් කාන්තාවකගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
2019 වසරේ ‘ධර්ම චක්‍රයක්’ සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ... Read More
චීනයෙන් ආනයනය කළ වාහන 1000 ක් සමාගම කොලේ වහලා ගෙන්නුවාද?
විද්‍යුත් වාහනවල මෝටර් ධාරිතාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වන ලද චීනයේ නිෂ්පාදිත බී.වයි.ඩී. මෝටර් රථ ... Read More
ලංකාවේ පිරිමින්ට පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් (VIDEO)
ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයින් තුළ පෙනහළු පිලිකා වැළදීමේ වර්ධනයක් ඇතැයි ස්වසන රෝග පිළිබද වැලිසර ජාතික ළය රෝහලේ ... Read More
අගෝස්තු මස 09 ලෝක ආදිවාසී දිනය සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
අගෝස්තු මස 09 වන දිනට යෙදී තිබෙන ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන සැමරුම් උත්සවය, ජනාධිපති අනුර ... Read More
මාලදිවයින් සංචාරය නිමවා ජනපති දිවයිනට
පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ... Read More
කෝටි 2 කට අධික කේරළ ගංජා යාපනයෙන් යුද හමුදාව අල්ලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් ... Read More
තෙලිජ්ජවිල දිල්ෂාන්ට වද හිංසා පැමිණවීමේ සිද්ධියේ චූදිත O.I.C. 3 ක් ඇතුළු හතරකට දැඩි කොන්දේසි මත ඇප
මීට පස් වසරකට පෙර මාලිම්බඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම පිළිබද තෙලිජ්ජවිල වලව දුරගේ දිල්ෂාන් ... Read More
කාන්තාවන් 1000 කට පොලීසියේ දොරටු හැරේ
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් 1000 ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ... Read More
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුතු වෙඩි තබා ඝාතනය කෙරේ
බලපිටිය, කොස්ගොඩ , ගාලුපාරේ කැස්බෑ මධ්‍යස්ථානයක් තුල දි අද අලුයම 5.15ට පමණ පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ... Read More
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවට දීමට එරෙහිව අධිකරණයට පෙත්සමක්
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන ... Read More
