Category: Local News
පොලිස් මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 948 ක් සහ අපරාධකරුවන් 13 ක් අත්අඩංගුවට
රටතුළ නීතියෙහි ආධිපත්‍යය ස්ථාපනය කිරීම වෙනුවෙන් සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් පොලීසිය ,ත්‍රිවිධ හමුදාවේ සහය ... Read More
හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න අගෝස්තු මස 13 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් එළැඹෙන අගෝස්තු මස ... Read More
ගෝඨාභය, ලලිත් – කූගන් අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සූදානම් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
රත්නපුර පොලීසියෙන් පැන්න සංවිධානාත්මක අපරාධකරුවෙක් සොයන්න පොලීසිය මහජන සහය පතයි
පානදුරේ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම්වලට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පැල්මඩුල්ල පාතගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අපරාධ ... Read More
ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ... Read More
චෙම්මනි සමූහ මිනී ගැන ජාත්‍යන්තර විශේෂඥයින් හරහා ස්වාධී පරීක්ෂණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් ඉල්ලයි (VIDEO)
මෙරට මේ වනවිට හමුව ඇති සමූහ මිනිවලවල් පිළිබඳ කරුනු සොයා බැලීමට ජාත්‍යන්තර විශේෂඥයින් හරහා ස්වාධීන පරීක්ෂණයක් කළ ... Read More
හිටපු අමාත්‍ය මනුෂට අපහාසාත්මක ප්‍රකාශ නොකරන්නැයි සුදාට යූ ටියුබ් වාරණයක්
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් ප්‍රසිද්ධ යූටියුබ් කරුවකු වන සුදත්ත ... Read More
රාජ්‍ය දැව සංස්ථාවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී එළියට
රාජ්‍ය දැව සංස්ථාව විසින් සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) පනත්වල ප්‍රතිපාදන ... Read More
යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ගේ මරණය සම්බන්ධයෙන් මහනුවර ඡේ්‍යාෂ්ඨ පොලිස් අධිකාරී ගේ නම ගෑවීම ගැන පොලීසියෙන් නිවැරදි කිරීමක්
යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක චම්පික නිලන්ත මහතාගේ සියදිවි නසාගැනීම හා ඔහුගේ බිරිද සහ දරුවාගේ මරණය සම්බන්ධව මහනුවර ... Read More
මෙටා සමාගම බාල වයස්කාර Instagram ගිනුම් අධීක්ෂණ පාලකය ලංකාවේ වැඩිහිටියන් අතට දෙන්නට තීරණය කරයි
Instagram සඳහා වන දෙමාපිය අධික්ෂණ යෙදවුම මෙටා සමාගම විසින් නිල වශයෙන් ලංකාවට හදුන්වා දී තිබෙනවා මෙටා සමාගම ... Read More
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපති වෛද්‍ය තමරා කළුබෝවිල
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිනිය ලෙස වෛද්‍ය තමරා කළුබෝවිල මහතා පත් කර ඇත. ... Read More
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ගේ සියදිවි නසාගැනීම පිටුපස සිටින පොලිස් ලොක්කා සහ ව්‍යාපාරිකයා මෙන්න
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ගෙල වැළලාගෙන මියයාමට පෙර ලියා තැබූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ... Read More
