Category: Local News
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායක ගේ සියදිවි නසාගැනීම පිටුපස සිටින පොලිස් ලොක්කා සහ ව්‍යාපාරිකයා මෙන්න
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා ගෙල වැළලාගෙන මියයාමට පෙර ලියා තැබූ බව කියන ලිපියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ... Read More
දුමින්ද – ලසන්ත – මහින්ද ශ්‍රී.ල.නි.ප. අයිතිය ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලිම අගෝ. 20 විභාගයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල වලින් තමන්ව අත්හිටුවීමට ගෙන තිබූ තීරණයට එරෙහිව එම පක්ෂයේ නිලතල දැරූ දුමින්ද ... Read More
යුනෙස්කෝ වේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය මෙන්න
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ ... Read More
වෙඩි වැදුණු වන අලි දෙදෙනකුට වන ජීවී පශූ වෛද්‍ය කරුණාව
ඉදිරි පස දකුණු අතට බඳින කදක් පත්තු වී තුවාල වූ වන අලියෙකුට ඊයේ (29) විලච්චිය ප්‍රදේශයේ දී ... Read More
කරදිය – මිරිදිය ධීවරයින්ට හදිසි රක්ෂණ ක්‍රමයක්
මේ වන විට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂි කාර්මික වගාවන් හා කෘෂි කර්මාන්තයට ... Read More
ජරාව කා රු.40,000 ක් අල්ලස් ගත් ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අත්අඩංගුවට(VIDEO)
ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රු. 400,00 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ... Read More
මන්ත්‍රී රෝහිත ගේ දුව පොලීසියට බාර වෙයි (VIDEO)
කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන ... Read More
වෙඩිතලතිව් රක්ෂිතයෙන් කොටසක් ඉවත් කළ පවිත්‍රාගේ ගැසට්ටුව නව කැබිනට් මණ්ඩලය අහෝසි කරලා
විල්පත්තුව රක්ෂිතය ආසන්නයේ පිහිටි වෙඩිතලතිව් රක්ෂිත කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා ලබා දෙමින් මායිම් සංශෝධනය කරමින් 2024 ... Read More
හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරු ඉල්ලූ ඇප ගැන කරුණු සලකා බැලීම අගෝස්තු මස 05 වැනිදා
හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්නා ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී යතුරු පැදි 21 ... Read More
දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 05 වැනිදා
තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, ධුරයේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ අජිත් ... Read More
ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට එරෙහිව මුතු නගර් විරෝධය අතර පොලීසිය සමග ජනතාව ඇවිලෙයි (VIDEO)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන සැලැස්ම යටතේ ඉඩම් අහිමි වීමේ අවදානමට ලක්ව සිටින මුතු නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් ... Read More
කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ ලොකුම නීති විරෝධී දුම්වැටි තොගය අල්ලයි
රුපියල් කෝටි පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ හරහා ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යැවීම ... Read More
