Category: Local News
රාජ්‍ය සේවකයින්ට සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් – ජනපති
පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා ... Read More
2024 වසරේදී මෙරට ගුවන් සේවා කර්මාන්තයේ වේගවත් වර්ධනයක්
2024 වසරේදී කටුනායක ගුවන් තොටුපළේ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ... Read More
ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදාව භාරයට
මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන ... Read More
ගංවතුරට හසුවූ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්
වාලච්චේන, පුලිපංචිකල් ප්‍රදේශයේදී ගංවතුරට හසුවී පුද්ගලයින් දෙදෙනෙකු ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා. අතුරුදහන්වී ඇත්තේ අවුරුදු 52 හා 71 ... Read More
ඉමදූව අඟුලුගහ ප්‍රදේශයේදී බස් රථ 03ක් ගැටී දරුණු අනතුරක්
ගාල්ල, ඉමදූව අඟුලුගහ ප්‍රදේශයේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 29 දනෙකු තුවාල ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා නව දුම්රිය
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා නව දුම්රිය ධාවනයට එක් කිරීමට තීරණය කර තිබෙනවා ඊට ... Read More
අදානි සමග ඇති ගිවිසුම අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක් (VIDEO)
අදානි සමූහ ව්‍යාපාරය සමග මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම ... Read More
යෝෂිත ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් (VIDEO)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ... Read More
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් සේවා සැපයීම ඇරඹෙයි
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර ... Read More
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් හඳුන්වාදීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් ... Read More
යෝෂිත අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර බෙලිඅත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ... Read More