Category: Local News
විදුලි ගාස්තුව අඩු කිරීම ගැන අවසන් තීරණය අද
විදුලි ගාස්තුව අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය අද (17) දිනයේ දැනුම් දීමට නියමිතව තිබෙනවා ඒ අනුව ලංකා ... Read More
ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි
චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් ... Read More
හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු ... Read More
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට සමගි ජන බලවේගය කැමැත්ත පළකරයි
එක්සත් ජාතික පක්ෂය සමග එකතු වීමට සහ අදාළ සාකච්ඡා නිල වශයෙන් පවත්වාගෙන යාමට සමගි ජන බලවේගය කැමැත්ත ... Read More
පොලිස් සේවයට කැපවුණු ජ්‍යේෂ්ඨයෙකුගේ විශ්‍රාම යාම
බස්නාහිර පළාත් උතුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහාන් ප්‍රේමරත්න මහතා අද (16) සිය වසර 38ක සේවා ... Read More
ණය නිසා අසීරුතාවට පත් ව්‍යවසායකයින්ට සහන පැකේජයක්
ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් ... Read More
ඉන්දීය මහකොමසාරිස්වරයා සහ විපක්ෂ නායක අතර හමුවක්
මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක ... Read More
කොහුවල වෙඩි තැබීමක්
කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක ... Read More
ඉන්දියාවේදී ඇල්ලූ පොඩි ලැසී
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී ... Read More
චීන ආයෝජන සැසියට සහභාගී වූ ජනපති
චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ "ආයෝජන සැසිය"ට ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට-
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (16) ... Read More
පාරිභෝගික කටයුතු අධිකාරිය සිදුකළ වැටලීම් මෙන්න
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2024 වසරේ දී වැටලීම් 24,761ක් සිදු කර තිබෙනවා. එහිදී නඩු පැවරීම් 23,953ක් ... Read More