Category: Local News
රේගුවෙන් මුදාහරින බහාලුම් සංඛ්‍යාවේ අලුත්ම තත්ත්වය
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහලුම් 472ක් මුදාහැර තිබෙනවා. එමෙන්ම රේගුව ... Read More
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීම ගැන පැහැදිලි කරන ඇමති නලින්ද
සෞඛ්‍ය වෘත්තිකයින්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම ... Read More
ජලයෙන් යටවූ සෝමාවති මාර්ගය
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල - ... Read More
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් විශේෂ වැඩපිළිවෙළක්
කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ... Read More
චීන සංචාරයේදී ජනපති අනුරට සුවිශේෂී පිළිගැනීමක්
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
තෛපොංගල් දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන තෛපොංගල් උත්සවයට අදට (14) යෙදී තිබෙනවා. සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය ... Read More
ප්‍රදේශ කිහිපයකට තද වැසි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය ... Read More
සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හදිසි නිරීක්ෂණයක
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ... Read More
දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 05ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ... Read More
දවුලගලදී පැහැරගත් සිසුවිය පොලිස් භාරයට – ප්‍රධාන සැකකරුත් අත්අඩංගුවට
දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවිය පොලිස් භාරයට ගෙන ඇති අතර පැහැරගැනීම සිදුකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ... Read More