Category: Local News
මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් දෙදෙනෙකු අත්අඩංගුවට
මිරිහාන, ගංගොඩවිල උසාවිය අසල ගම්සභා හංදිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බෙදාහරින්න පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය ... Read More
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට (PHOTOS)
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්ව ... Read More
කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ... Read More
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට ... Read More
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක් (VIDEO)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු ... Read More
හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු
මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ජනපතිගෙන් සැලසුම්
විදුලි බිල සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් ... Read More
ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ ... Read More
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ 59 දෙනෙකු අත්අඩංගුවට
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක සිට අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් ... Read More
මාතර ගංවතුර වළක්වන්න ඇති කඩිනම් විසඳුම් ගැන සාකච්ඡාවක්
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගතවීම කෙරෙහි බලපාන හේතු සොයාබලා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනපති ... Read More