Category: Local News
භාතිය බේරාගන්න ලංකාවට පැමිණි ජර්මන් සහ තායිලන්ත පශූ වෛද්‍යවරුන් දෙදෙනාට සිදු වුණේ මොකද්ද?
පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටියදී මිය ගිය භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට මෙරටට පැමිණි ජර්මන් ජාතික සහ තායිලන්ත ජාතික ... Read More
විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ... Read More
චීනයෙන් රුපියල් මිලියන 5,171 ක පාසල් නිල ඇදුම් ලංකාවට
2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,171 වටිනා පාසල් නිල ඇඳුම් රෙදි සඳහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන ... Read More
මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා වැඩ පටන් අරන්
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ඉදිකිරීම් අරඹා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ බිම් සකස් ... Read More
අග්නිදිග සරසවිය තාවකාලිකව වැසේ – විභාග කල්යයි
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (15) අලුයම ඇති වු ගැටුමක් හේතුවෙන්, ඉංජිනේරු පීඨයේ පළමු වසර ... Read More
හිටපු රාජ්‍ය ඇමති සූජීවට ඇප
හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ... Read More
සරත් ෆොන්සේකා ඝාතන තැතේ නඩුව කල් යයි
කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල ... Read More
බිත්තර මිල පහළට
සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට රුපියල් 26 දක්වාත්, රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට ... Read More
මාලිමාවේ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි
මාතර වැලිගම, උඩුකාව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ... Read More
හොඳම රූපවාහිනී කාලීන පුවත් වර්තාකරණයට හිමි සම්මානය ශ්‍යාමල් බණ්ඩාරට
30 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ස්වර්ණවාහිනී Live at srilanka වෙනුවෙන් ... Read More
වනාන්තර 16ක් අද සිට රක්ෂිත වෙයි
“වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස අද සිට ගැසට් ... Read More
ජුලි චං – පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මුණ ගැසේ
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලි ඡන්ග් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා අතර හමුවක් අද ... Read More