Category: Local News
කිරි වලින් නැහැවී අවසන් ගමන් ගිය තරුණයාගේ රිය අනතුර
මැදවච්චිය - මන්නාරම් මාර්ගයේ සියඹලාගස්කඩ ප්‍රදේශයේදි සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ... Read More
රත්මලාන ඊයේ රාත්‍රී ගින්නේ හානිය ගණන් බලා නැහැ
රත්මලාන ගාලු පාරේ පිහිටි වෙළඳසැල් පෙළක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව ගිනි ... Read More
මාලදිවයිනේ බෝට්ටුවක් පෙරළී ශ්‍රී ලාංකිකයා අතුරුදන්
මාල දිවයිනේදී පඩුවස්නුවර, තෙන්ගොඩගෙදර තරුණයකු වන ටි.එම්.ප්‍රදීප් සංජීව අතරුදන් වී ඇතැයි වාර්තා වනවා. ඔහු බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු ... Read More
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මුණ ගැසේ
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි අතර හමුව අද නවදිල්ලි නුවරදී ... Read More
ඉෂාරා රැගෙන පොලිස් අපරාධ කොට්ඨාශය ඊයේ මතුගම යයි (VIDEO)
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු ... Read More
බේරුවල වරායේ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් (VIDEO)
බේරුවල වරාය තුළ සිදුවන සහ මේ වන විට සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය හුවමාරුවීමේ ක්‍රියාකාරකම් නතර කිරීමට රජය විශේෂ ... Read More
කිලෝ 839 ක් මත්ද්‍රව්‍ය ඇද්ද බෝට්ටුව එක්ක 5 ක් අල්ලා ගොඩබිමට රැගෙන එයි
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන බහුදින යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික ... Read More
වීරකැටියේදී කෝටි එක හමාරක රත්‍රං ඉස්සූ ‘හැලඹ රමේෂ්’ පොලිස් දැලේ – “තැඹිලි ළහිරු” ට ඝාතනවලට යතුරු පැදිත් සපයලා
නිවෙසකට ඇතුළු වී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ සොරකම් කළ බව කියන‘හැලඹ රමේෂ්’නමැති අන්වර්ථ නාමයකින් ... Read More
නිවසකට පැමිණි කිඹුලකු ගම්වාසීන් අල්ලාගෙන තිරප්පනේ වනජීවී නිලධාරීන්ට කිව්වත් තාම ඇවිත් නෑ
තිරප්පනය වනජීවී බලප්‍රදේශයේ ඉඳිගහවැව ගම්මානයේ නිවසකට පැමිණි කිඹුලකු ප්‍රදේශවාසීන් අල්ලා ගස්ක බැඳ තිබුණා. පසුව ඔවුන් කටයුතු කර ... Read More
වැලිකන්දේ ට්‍රැක්ටරයක් ගම් වැදුන වන අලියෙක් පසුපස පන්නයි (VIDEO)
පොළොන්නරුව, වැලිකන්ද, සුසිරිගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු ,පලවා හැරීමට අද අලුයම දැඩි උත්සාහයක් ගත්තා. ඔවුන් පැවසුවේ ... Read More
වෙන්නප්පුවේදීත් යතුරු පැදි – වෑන් රථ අනතුරකින් අයෙකුට ජීවිතය අහිමි වෙයි
වෙන්නප්පුව , අලුත් පාරේ , ගොරකගස් හන්දිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ප්‍රවාහනය කරන වැන් රථයක් ,යතුරු පැදියක ගැටීමෙන් ... Read More
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දරුණු අනතුරකින් තිදෙනකුට තුවාල
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය හයේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ ... Read More
