Category: Local News
අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්
වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ... Read More
ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදු කෙරෙනවා. අද දිනයේ ... Read More
ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (14) වැසි හෝ ගිගුරුම් ... Read More
බස්නාහිර පළාතේ හෙට වැසෙන පාසල්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් ... Read More
කැලණි ගඟේ පහත් බිම්වලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්
කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කෙරෙන බව වාරිමාර්ග ... Read More
බස්නාහිර පාසල් විවෘත කිරීමේ ගැන තීරණය අධ්‍යාපන බලධාරීන්ට
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල හෙට (14) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ... Read More
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා වන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි ... Read More
ආපදාවන්ගෙන් පීඩාවට පත්වූ පිරිස ඉහළ යයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා ... Read More
ජනපති අපේක්ෂක වියදම් වාර්තා ලබාදීමට තිබූ කාලය අද අවසන්
2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (13) අවසන් ... Read More
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි හෝ ... Read More
සඟවා ඇති රජයේ වාහන ගැන තොරතුරු දන්නවා නම් 1997 අංකයට දැනුම් දෙන්න
රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ ... Read More
කටුකුරුන්දේදී දුම්රියට පැන තිදෙනෙක් සියදිවි හානි කර ගනී
කටුකුරුන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ දී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පැන තිදෙනෙක් සියදිවි හානි ... Read More