Category: Local News
ජනපති සහ සමන්තා පවර් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ... Read More
සීසන් එකෙන් නිවාඩු දිනවලදීත් ගමන් කිරීමට අවසර
පාසල් සිසුන්,කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් හට නිකුත් කරනු ලබන බස් ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් ... Read More
මස්සිනාගේ තල්ලුවෙන් දිවි අහිමි වූ නෑනා
කඳාන, උතුරු බටගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කාන්තාවකට පහරදීමක් හේතුවෙන් එම කාන්තාව රාගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ... Read More
ඉදිරියටත් ශ්‍රී ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහාය
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් අද (11) ජනාධිපති ලේකම් ... Read More
විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ... Read More
කැලණි ගඟ අවට ප්‍රදේශවලට ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් ප්‍රදේශ කිහිපයකට ගංවතුර ... Read More
රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි -අගමැති හරිනි-
මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතු ... Read More
මහ මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන්
පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සදහා ලබා දී තිබූ කාලය අවසන් වී තිබෙනවා ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් ... Read More
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, මිනුවන්ගොඩ, ... Read More
වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි
අධික වර්ෂාව හේතුවෙන් පවතින සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට ... Read More
මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (11) මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා අනතුරුව ... Read More