Category: Local News
ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අද ... Read More
ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් මිලියන 24,918 ක නව වාර්තාවක්
රුපියල් මිලියන 24,918 ක බදු මුදලක් රැස් කරමින් ශ්‍රී ලංකා රේගුව ඊයේ ( ඔක්තෝම්බර් 15) මේ වාර්තාව ... Read More
නව රියදුරු බලපත්‍රයක් මේ වසරේදී
ඉතා ආරක්ෂිත විශේෂාංග රැසක් සමඟින් නව රියදුරු බලපත්‍රයක් මේ වසරේදී මුද්‍රණය කර රියදුරන් වෙත නිකුත් කරන බව ... Read More
ජයනන්ද වර්ණවීර ජීවන ගමනට සමුදෙයි
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතා 64 වැනි ... Read More
අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකට ඇප
ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නෙලූ විජේදාස අල්ලස් කොමිසම මගින් අද (ඔක්. 16) අත්අඩංගුවට ... Read More
මාල කොල්ලකෑ දෙදෙනෙක් ලක්ෂ 25 ක රන් මාල හා කුඩු සමඟ මාට්ටු
පොලිස් විශේෂ මෙහෙයුම් යටතේ හෙරොයින් පානය සඳහා මුදල් ඉපයීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රන් මාල කොල්ලකෑමේ නිරත වූ ... Read More
පියුමි හංසමාලිගේ සමාගමේ ක්‍රීම් ගැන රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවයි
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සතු රූපලාවන්‍ය සමාගමක් මඟින් රටපුරා බෙදාහරින ආලේපන වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂක ... Read More
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත්කෙරේ
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. ... Read More
නීති විරෝධී දුම්වැටි තොගයක් හා මත්පැන් සමග බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලවක් වටලයි
බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලවක් වටලා නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් හා බලපත්‍ර රහිතව ගබඩා කර තිබූ ... Read More
කෝපායි පොලීසිය තාවකාලිකව ඉවත් කරයි
යාපනය අධිකරණයේ නියෝගයක් මත අද සිට (15) වහාම ක්‍රියාත්මක වන පරිදි කෝපායි පොලීසිය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් ... Read More
කහ සිවුරයි – කළා කෙතයි “සංජානනී” 2025 ශිෂ්‍ය කලා මහෝත්සවය
අස්ගිරි මහාවිහාර පිරිවෙන විසින් සංවිධාන කරනු ලබන සංජානනී 2025 ශිෂ්‍ය කලා මහෝත්සවය අද ආරම්භ වුණා. කහ සිවුරයි ... Read More
“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල – 2025”තුළින් නව තරග වාර්තා රැසක්
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ පාසල් ක්‍රීඩා උළෙල 38 වන වරටත් පැවති අතර එහි සමාප්ති උළෙල උත්කර්ෂවත්ව ... Read More
