Category: Local News
තරුණයින්ට අත්තටු ලබාදෙන විට ජවිපෙ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමුවා -ජනපති රනිල්-
සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති ... Read More
මරණයෙන් කෙළවර වූ අඹුසැමි ගැටුම
මිහින්තලය, කුංදිකුලම ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සහ ඔහුගේ බිරිඳ ද තුවාල සහිතව නිවස ... Read More
ජනපති හමුවූ දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිස
ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම ... Read More
Audio Book ලෙස ජනගත කෙරුණු සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය
ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත ... Read More
හම්බන්තොට පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශිය සභා 12 තුළ සිටින සභාපතිවරු 09ක් හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 80% ... Read More
තණමල්විල පාසල් දැරිය සමූහ දූෂණය කල පාසලේම තවත් දැරියක් අපයෝජනයට -සැකකාර සිසුවෙක් අත්අඩංගුවට-
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියක් පාසල් සිසුන් 21 දෙනෙකු විසින් සමූහ දූෂණය කිරීමේ පුවත වාර්තා ... Read More
අපනයනකරුවන් සඳහා ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේ කාලය ලිහිල් කෙරෙයි
දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන්ට තම අපනයන ආදායම ... Read More
අදත් තරමක වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ... Read More
අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු ... Read More
සමාජ මාධ්‍යයේ හුවමාරු වූ තැපැල් ඡන්ද පත්‍රිකාව ගැන කොමිසමෙන් පැමිණිල්ලක්
සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසියට ... Read More
මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි
මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2644 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (06) පස්වරු 04.30න් අවසන් වූ ... Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීමට රජය කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ... Read More