Category: Local News
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය හෙට
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස හෙට (08) නම් කර තිබෙනවා. ... Read More
සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි
සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා ... Read More
රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි අයට අනාගතය භාර ගැනීමට අයිතියක් නැහැ -ජනපති රනිල්-
රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතය භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
පුත්තලමේදී ඇල්ලූ මත්පෙති තොගය
පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ලදු කැලෑවක් තුළ සඟවා තිබූ මත්පෙති 35470ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ... Read More
වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වී මිල ඉහළට
වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමඟ වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා. රජය ... Read More
ජනපති අපේක්ෂක විවාදය අද
රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට ... Read More
අයිස් සමඟ කොටුවූ සැකකරුවන් තිදෙනා
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ... Read More
අදත් වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ... Read More
රේගුව තැබූ ඉහළම වාර්තාව
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන තිබෙනවා. ... Read More
තැපැල් ඡන්ද ලැබී ඇති ප්‍රමාණය ප්‍රකාශ කිරීම තහනම් -කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ-
භාවිත කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ... Read More
ලබන මහ කන්නයේ සිට පොහොර මිටියට සහනාධාරයක්?
ලබන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් රුපියල් 4000කට ලබා දීමට රජය අවධානය යොමු කර ඇති බව ... Read More
වසන්ත සමරසිංහට එරෙහිව මනූෂගෙන් එන්තරවාසියක්
ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ ... Read More