Category: Local News
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා. "ඔබ වෙනුවෙන් ... Read More
දිය වැලකට ගසාගෙන ගිය ළමුන් තිදෙනා බේරාගත් මෙහෙයුම
ගල්කිස්ස වෙරළ තීරයේදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ... Read More
අද තැපෑලට දෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබෙනවා. තැපෑලට ... Read More
මගේ පාලනය නිසා එදා පැන ගිය සජිත්ට සහ අනුරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වෙලා -ජනපති රනිල්-
එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් ... Read More
ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගන්න රට තුළ ජාතිවාදය ව්‍යාප්ත කරනවා -ඇමති ප්‍රසන්න-
ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රට තුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන ... Read More
ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
බටහිර - මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, අද ... Read More
ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂයේ සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හට සහාය පළ කිරීමට ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂය තීරණය කර තිබෙනවා. Read More
තව තවත් ඉහළ යන මැතිවරණ පැමිණිලි
ජනාධිපතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (31) පස්වරු 04.30න් අවසන් වූ පැය ... Read More
විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වෙති
කොලොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි අපවත් වී තිබෙනවා. අපවත් වන විට ... Read More
ඇතින්නියකට පහරදුන් ඇත්ගොව්වාට අධිකරණයෙන් ලැබුණු දඬුවම
කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත්ගොව්වා ඇප මත ... Read More
ගෑස් මිල සංශෝධනය වෙයිද?
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල ගණන්හි සංශෝධනයක් සිදු නොවන බව එම ... Read More