Category: Local News
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) විටින් විට වැසි ඇති ... Read More
ඉන්ධන මිල පහළට
අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට ලංකා ඛනිජ ... Read More
මැතිවරණ පැමිණිලි 1500 පනියි
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා එමෙන්ම, ... Read More
සර්වජන බලය උපාය මාර්ගික සැලැස්ම එළිදකියි
සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ උපාය මාර්ගිය සැලැස්ම අද (31) එළිදැක්වුණා ජන ජීවිතය ... Read More
කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
කොරතොට පත්තිනි දේවාලයේ පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා. ඒ අනුව අද (31) ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා හෙට (01) සිට ඔක්තෝම්බර් 31 ... Read More
නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා කරළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (02) එළිදැක්වීමට නියමිතව ... Read More
බිත්තර නිෂ්පාදකයින් හමුවූ සජිත්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් ... Read More
IMF එකඟතාවයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා -ජනපතිගෙන් පොරොන්දුවක්-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන ... Read More
තැපැල් ඡන්දය බදාදා ඇරඹෙයි
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ... Read More
අභිරහසක් වූ මවගේ ඝාතනය
නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. තම මවට දුරකථන ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ... Read More
රනිල් පරාජය කිරීම ජාතියේ අවාසනාවයි -වජිර අබේවර්ධන-
වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වෙනස් කළහොත් සමස්ත රට නැවත වරක් කඩා වැටෙන බව ... Read More